DETAILS, FICTION AND BAISCOPE

Details, Fiction and Baiscope

Details, Fiction and Baiscope

Blog Article

ඒත් ඒක හරියටම තහවුරු නැහැ. ඒ කොහොම උනත් එයා විශ්වය ආරම්භයේ වගේ ඉඳලම හිටිය කෙනෙක්. පෘථිවියේ ඉතිහාසය සමුහ ජීවි වඳවෙලා යෑම් අටකටද කොහෙද මුහුණ දීල තියෙනව කියනවනේ, ඒ කියන්නේ ජුරාසික් යුගය, ඊට පෙර යුගය, වගේ විධිය යුග වලට බෙදෙනවා වගේ මාවල් කොමික් වලදී විශ්වය යුග ගණනාවකට බෙදෙනව. ඒක හදුන්වන්නේ ඉන්කාර්නේෂන් එකක් කියල. වර්තමානයේ අපි ඉන්නේ අටවෙනි ඉන්කාර්නේෂන් එකේ.

තලපති නිසා නෙවෙයි, සේතුපති විජේ නිසයි මේක බලන්නේ මං. පීටර් අයියා සුපිරිම ඈ

midnight texas ekata sinahala sub liyala thinne s01e05 walata yanakam witaray ithuru tika liyala dennako.

බැට් මෑන්ලට සුපර් මෑන්ලට නොදෙවෙනි ලංකාවේ ගජමෑන්

කිට් හැරින්ටන්, නොහොම් ගේම් ඔෆ් ත්‍රෝන් එකේ ජෝන් ස්නෝට හිටිය කෙනා, එයා තමා අනාගත බ්ලැක් නයිට්.

පහල බටන් here එක කිල්ක් කරල ගිහින්  හැමෝම ජොයින් වෙන්නකෝ ඒනම්.. ????????

ගුණාත්මක උපසිරැසිකරණයට යම් මඟපෙන්වීමක්

ඔහොම තත්වයක් තියෙනකොට ලුකා කියන මුහුදු රාක්ෂයට මේ ගොඩබිම ජීවින් ගැන පුදුම කුතුහලයක් තියෙන්නේ. ඒ අතරවාරයේ ලුකා ජීවත්වෙන අහල පහලට මාළු අල්ලන්න එන යාත්‍රාවක් නිසා හැම දේම සදහටම වෙනස් වෙනව. ????

සිංහල උපසිරැසි සම්බන්ධයෙන් ඇතිවන ගැටළුවලට පිළිතුරු

All automated subtitling is just not made equal. We use the most beneficial AIs to save you the trouble of proofreading.

කොහොමද හැම කෙනෙක්ටම, මේ අවුරුද්දේ නිකුත් වෙච්ච හොඳම ඇනිමේෂන් ෆිල්ම් එකක් තමයි අරගෙන ආවේ. සෑහෙන ලොකු පමාවක් වුනා මේ සබ් එක අරගෙන එන්න.

ආදර කතා, ආදරණීය, ඔක්කොම එකට, චිත්‍රපට, නාට්‍යමය, රුක්ෂාන් ඛාන් (රුකා), සිංහල උපසිරැසි

Permalink niyamai bro Mona supiri film awath wedak ne bro me wage supiri subtitles nethnm thanks a great deal

කතාව ගැන කිව්වොත්, ලුකා කියන්නේ මුහුදු පතුලේ ජිවත් වෙන ළමෙක්, ඔවුන්ට අනුව ගොඩබිම ඉන්නේ රාක්ෂයෝ. ගොඩබිම ඉන්න මිනිස්සුන්ට අනුව මුහුදේ ඉන්නේ මුහුදු රාක්ෂයෝ. මුහුදු රාක්ෂයෝ, ගොඩබිම් රාක්ෂයෙක් දැක්ක ගමන් කරන්නේ හැන්ගෙන එක. හැබැයි මනුස්සයෙක් මුහුදු රාක්ෂයෙක්ව දැකපු ගමන් කරන්නේ ඌව මරන්න හදන එක.

Report this page